i.ලඝු ආකාරය (Log Type)
ii.රේඛිය ආකාරය (Linear Type)
ඉහත ලඝු ආකාරයේදී ප්‍රතිරෝදය විචලනය වන අකාරය මෙසේ දැක්විය හැක. එක් සමාන කෝණයක් තුලදී 10 ohms ප්‍රතිරෝදයක් පෙන්වයි නම්, අනෙක් සමාන කෝණයක් තුලදී 25 ohms පෙන්වයි නම්, නැවත එම සමාන කෝණයක් තුල 48 ohms පෙන්වයි නම්, එනම් මෙම විචල්‍ය ප්‍රතිරෝදය සම ප්‍රමාණ වලින් අඩුවී නොමැති හෙයින් මෙය ලඝු ආකාරය නොහොත් Log type යනුවෙන් හදුන්වනු ලබයි.
ඉහත රේඛිය ආකාරයේදී සමාන කොණ තුලදී ප්‍රතිරෝදයෙහි විචලනය වීම නොහොත් වෙනස් වීම සමාන ආකාර ලෙස සිදුවී ඇත්නම් එය රේඛිය නොහොත් Linear Type යනුවෙන් කියනු ලබයි.
a
b


No comments:
Post a Comment